Displaying items by tag: country's economy

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මෙ වසරේ 3%කින් පමණ හැකිලෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි .නමුත් 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.5කින් පමණ වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.

Tagged under
Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website