සදුදා, 15 මැයි 2023 20:20

රටේ ආර්ථිකය ගැන IMF දුන් සහතිකය Featured

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මෙ වසරේ 3%කින් පමණ හැකිලෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි .නමුත් 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.5කින් පමණ වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ IMF නියෝජිතයින් එක්ව අද කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීය.ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය පිළිබඳව සැප්තැම්බර් මාසයට ප්‍රථමයෙන් සම්පූර්ණ කළ හැකි බවය.

336 x 200 Sinhala

World News

Image

Stats

There are 29915 listings, 1184 categories and 93 owners in our website