ඩෙංගු වෛරසයට එරෙහි ප්‍රතිදේහ ශක්තිය අඩුද?
රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් සහිත වෛරස් රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් මේ දිනවල මහජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. ඒ, විශේෂයෙන් නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සක්‍රිය වීමට ආසන්න වීමත් සමග ඩෙංගු වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින බැවින්ය.