Displaying items by tag: අද සිට වැස්සේ වෙනසක්

බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2024 09:50

අද සිට වැස්සේ වෙනසක්

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද ( 22) සිට බලාපොරොත්තුවන බවත් අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website