Displaying items by tag: අපි ආවාට පෙට‍්‍රල් 150ට දෙන්න කොහොමවත් බෑ ඔය ඡන්දෙ ගන්න කියන බොරු කතා හර්ෂ

සමගි ජන බලවේග පාලනයක් යටතේ පෙට‍්‍රල් ලිටරයක් රුපියල් 150ට ගෙන එන බවට ඇතැමුන් පැවසුවක් එය සිදු කළ නොහැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website