Displaying items by tag: අයිඑම්එෆ් අභියෝගාත්මකයි බැහැර වීම අනර්ථකාරී විය හැකියි – ශ්‍රී ලංකා මහ බැංකුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන්ට අනුව කටයුතු කිරීම අභියෝගාත්මක වුවත් ඉන් බැහැර වීම මූල්‍ය පද්ධතියට මෙන්ම ආර්ථිකයට අනර්ථකාරී මෙන්ම යථා තත්ත්වයට පත්කළ නොහැකි ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website