×

පණිවුඩය

කරුණාකර පලමුව පුරනයවන්න

Displaying items by tag: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කරමින් ජනපති පවසයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම අප බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ කිසිවෙකුට විවාද කළ නොහැකි බව ද පැවසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website