Displaying items by tag: ආදායම් බදු ගොනුවක් විවෘත කිරීම ගැන හදිසියේ ගත් තීරණය

ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website