×

පණිවුඩය

කරුණාකර පලමුව පුරනයවන්න

The previous listing was the last listing in the category. There are no listings after the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

Displaying items by tag: ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව කිරීමේ අපේක්ෂාවෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ළඟදීම

‘ක්ලීන් ශ්‍රී ලංකා’’ නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් ඒ සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් ගොඩනඟන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා දියත්කරන මෙම ව්‍යාපෘතිය සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ ඒ සඳහා දායක විය හැකි සියලු දෙනාට දායක විය හැකි අරමුදලක් නිර්මාණය කිරීමට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website