Displaying items by tag: ආහාර හිඟයට සහ විදුලි කප්පාදුවට එරෙහිව කියුබාවේ වැසියෝ විදි බසිති

දැඩි ආහාර හිඟයකට සහ දිනකට පැය 18ක විදුලි කප්පාදුවට එරෙහිව කියුබානු කොමියුනිස්ට් රජයට එරෙහිව එරට ජනතාව දැවැන්ත විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දශක ගණනාවකට පසු කියුබාවේ පැවැත්වෙන රාජ්‍ය විරෝධී විශාලතම විරෝධතාව එය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website