Displaying items by tag: ඉතිහාසයේ පළමුවතාවට ඉන්දීය නායකයෙක් යුක්රේනයේ

වසර 1991දී නිදහස් රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමෙන් පසු යුක්රේනයේ සංචාරය කළ පළමු ඉන්දීය රාජ්‍ය නායකයා ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි ඉතිහාසයට එක්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. රුසියාවේ සමීපතම මිතුරකු වන ඉන්දියාව එහි ප්‍රතිවාදී රටෙහි සංචාරය කිරිම ජාත්‍යන්තර මාධ්‍ය හා ලෝක රාජ්‍ය නායකයන්ගේ දැඩි අවධානයට ලක්වූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website