Displaying items by tag: ඉරාකයේ සන්නද්ධ කඳවුරුවලට ඇමරිකාවෙන් ප්‍රහාර

යේමනයේ සිටින ඉරානයේ සහය ලබන හවුති කැරලිකරුවන්ගේ කඳවුරුවලට පහර දීම අරඹා ඇති ඇමරිකානු හමුදාවන් ඉරාකයේ සිට ක්‍රියාත්මක වන ‘කටයිබ් හෙස්බොල්ලා’ ඇතුළු සන්නද්ධ කණ්ඩායම් කිහිපයකට අයත් කඳවුරු තුනකට ද පෙරේදා(23) ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website