Displaying items by tag: ඉරානයෙන් පකිස්ථානයට මිසයිල ප්‍රහාර

බ්‍රහස්පතින්දා, 18 ජනවාරි 2024 08:03

ඉරානයෙන් පකිස්ථානයට මිසයිල ප්‍රහාර

පකිස්ථානයේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වන ‘ජයිෂ් අල් -අඩ්ල්’ කණ්ඩායමට අයත් ස්ථාන දෙකකට ඉරානය, විසින් පෙරේදා(16) එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් කුඩා ළමුන් දෙදෙනකු මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බව පකිස්ථානය විසින් නිවේදනය කර තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website