Displaying items by tag: ඊශ්‍රායලයේ රැකියා සදහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි ශක්තිමත් තරුණයින් – ඇමති මනූෂ

ඊශ්‍රායලයේ රැකියා සදහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි, තමන්ට ලබාදෙන ඉලක්කය ඉක්මවා යමින් වැඩ කළ හැකි, ලංකාවේ නම රදවන්න පුළුවන් ශක්තිමත් තරුණ පරපුරක් මිස එක එක කාලකන්නි පටු දේශපාලඥයින්ගේ උවමනාව අනුව උද්ඝෝෂණ කරන අය නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website