Displaying items by tag: ඓතිහාසික උසාවි නියෝගයක් ලබා ගෙන ජනප්‍රිය හින්දි නළු අනිල් කපූර් කෘත්‍රිම බුද්ධියට පාඩමක් උගන්වයි

සිය නම, ප්‍රතිරූපය ඇතුළු පෞද්ගලිකත්වයට අදාළ ගුණාංගයන් සම්බන්ධයෙන් කෘත්‍රිම බුද්ධිය යොදාගැනීම වැළැක්වීම සඳහා ඓතිහාසික උසාවි නියෝගයක් ලබා ගැනීමට ජනප්‍රිය හින්දි සිනමා නළු අනිල් කපූර්ට හැකි වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website