Displaying items by tag: ඔලිම්පික් තරගාවලිය ඇරඹීමට පෙර ප්‍රංශ දුම්රිය මාර්ග ගිනි තබයි

26දා ප්‍රංශයේ පැරිස් අගනුවරදී ඇරඹීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය ඇරඹීමට පැය කිහිපයකට පෙර ප්‍රංශයේ අධිවේගී දුමිරිය මාර්ග ගණනාවක කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් සිදු කළ ගිනි තැබීම් මාලාවක් හේතුවෙන් දුමිරිය ගමන් වර රැසක් ප්‍රමාද වී ඇති බව ප්‍රංශ බලධාරීහු පවසා තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website