Displaying items by tag: ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව කැසැන්ඩ්‍රා ඇවිත්

ඕස්ට්‍රේලියාවේ පැවැති ෆෙඩරල් මැතිවරණයේදී එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නියෝජිතයා වන 35 හැවිරිදි කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක නිරත විණි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website