Displaying items by tag: ක්‍රීඩා ඇමැතිට රග්බි පරිපාලනයට ඇඟිලි ගහන්න බෑ – උසාවියෙන් අතුරු තහනමක්

ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා වැඩබලන ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හෝ ඔවුන්ගේ නිලධාරීන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ පරිපාලන කටයුතුවලට මැදිහත්වීම පෙත්සම් විභාගය අවසන් වනතුරු වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (14 දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website