Displaying items by tag: කොරෝනාවෙන් අපි හාන්සියි ඊශ‍්‍රායලපලස්තීන යුද්දයකටත් මුහුණ දෙන්න බෑ…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට තම රට අඛණ්ඩව සහාය දෙන බව පැවසූ ජපාන පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කොමුරා මසහිරෝ( Komura Masahiro) මහතා කෙටි කාලයක් තුළ ආර්ථිකය ස්ථාවර කර තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසාව පළ කළේ ය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website