Displaying items by tag: ගාමිණී ෆොන්සේකාට රු මි 300 ක් වන්දි ගෙවීමේ තීන්දුව බලරහිත කෙරේ

සිනමා සක්විති ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකා මහතාට රුපියල් මිලියන 300ක වන්දියක් ගෙවන ලෙසට හම්බන්තොට දිසා අධිකරණය විසින් 1999.12.13 වැනිදා මහජන බැංකුවට නියම කරමින් ලබාදී තිබූ තීන්දුවක් අභියාචනාධිකරණය බලරහිත කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website