Displaying items by tag: ගුවන් හමුදාව උතුරේ පාසල් සංවර්ධනය කරයි

73 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනය මාර්තු 02 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් “මිත්‍රත්වයේ පියාපත් උතුර- දකුණ යා කරන සහයෝගීතාව” ( Wings of Friendship) මෙවර තේමාව කර ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website