Displaying items by tag: ජනපති අපේක්ෂකයින්ගේ වියදම් අද සිට ප්‍රදර්ශනයට

බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2024 10:46

ජනපති අපේක්ෂකයින්ගේ වියදම් අද සිට ප්‍රදර්ශනයට

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website