Displaying items by tag: ජපානයේ කන්සායි ගුවන්තොටුපොළ වාර්තා පොතට

ජපානයේ ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එතෙක් මෙතෙක් කිසිදු ගමන් මලු නැති වීමක් සම්බන්ධව පැමිණිලි නොලැබූ ලොව එකම ගුවන්තොටුපොළ බවට ගුවන් තොටුපොළ වර්ගීකරණ සිදු කරනු ලබන බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් ස්කයිට්‍රැක්ස් ආයතනයේ වාර්තාවකින් සඳහන් වී තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website