Displaying items by tag: ටයිපූන් නිසා පාලමක් කඩා වැටී විශාල පිරිසක් මරුට

ටයිපූන් යාගි සුළි කුණාටුව නිසා මතුව ඇති අධික වර්ෂාවේ බලපෑමෙන් ඊයේ රාත්‍රියේ වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ රතු ගංගාව හරහා ඉදිකර ඇති වානේ පාලම කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website