අඟහරුවාදා, 10 සැප්තැම්බර් 2024 09:20

ටයිපූන් නිසා පාලමක් කඩා වැටී විශාල පිරිසක් මරුට Featured

ටයිපූන් යාගි සුළි කුණාටුව නිසා මතුව ඇති අධික වර්ෂාවේ බලපෑමෙන් ඊයේ රාත්‍රියේ වියට්නාමයේ උතුරු ප්‍රදේශයේ රතු ගංගාව හරහා ඉදිකර ඇති වානේ පාලම කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාර් බහුල පාලමක් වන මෙය කඩා වැටෙන විට එය මතින් ගමන් කළ වාහන රැසක් ගගට වැටී ඇතැයි ද එනිසා අතුරුදන් වූවන් ගණන ද විශාල බව සඳහන් කරයි.සියගණනක් තුවාල ලබා ඇති බවද වාර්තාවේ.පැයට කිලෝමීටර් 203ක පමණ වේගයෙන් හමා ගිය මෙම සුළි කුණාටුව වියට්නාමයට වසර 30කට පසු බලපෑ දරුණුතම ව්‍යසනය බව ද සදහන් කරයි.

DVN

Business News

අද බැංකු නිවාඩු නෑ...

සැප්තැම්බර් 23 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website