Displaying items by tag: ඩොලර් ලක්ෂ ගණනක අල්ලස් චෝදනාවකට සිංගප්පූරුවේ හිටපු කැබිනට් ඇමැතිට වසරක සිරදඬුවම්

සිය ධුරකාලයේදී සිංගප්පූරු ඩොලර් ලක්ෂ 4ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 9කට අධික මුදලක්) අල්ලස් ගත් එරට හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරයකුට වසරක සිරදඬුවම් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website