Displaying items by tag: දක්ෂිණ අධිවේගයේ කන්ටේනර් අනතුරක්

බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2024 11:31

දක්ෂිණ අධිවේගයේ කන්ටේනර් අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අනතුරක් සිදුව තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website