Displaying items by tag: දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර

ඉරිදා, 18 අගෝස්තු 2024 12:38

දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ලෙබනනයේ නබාටියේ නගරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 10 දෙනෙක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website