Displaying items by tag: දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් චීනය ලක්ෂ ගණනක ජනකායක් ඉවත් කරගනී

චීනයට පෙරේදා (07) දිනය අවසානයේ කඩා වැදීමට නියමිතව තිබු බලවත් නිවර්තන සුළි කුණාටුවක් (ටයිෆුන්) ‘යැගි’ සුළි කුණාටුව හේතුවෙන් ප්‍රකට සංචාරක දූපතක් වන ‘හයිනන්’ දූපතෙන් හාරලක්ෂයක පමණ ජනතාවක් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website