Displaying items by tag: දින පහකට පෙර අතුරුදන් වූ 6 හැවිරිදි වියට්නාම දරුවා වනාන්තරයකින් හමු වෙයි

වියට්නාමයේ යෙන් බායි ප්‍රාන්තයෙන් අතුරුදන්වූ 6 හැවිරිදි දරුවකු දින පහකට පසු වනාන්තරයකින් සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වනාන්තර ආශ්‍රිත ගැමි පවුලකට අයත් ඩැං ටියාන් ලැම් නමැති එම පිරිමි දරුවා පසුගිය 17 වැනිදා අතුරුදන් වී ඇත්තේ තවත් දරුවන් පිරිසක් සමඟ වනාන්තරය අසල පිහිටි දිය පහරක් අසල ක්‍රීඩා කරමින් සිටියදී බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website