Displaying items by tag: දූෂණ විරෝධී පනත අද සිට බලාත්මකයි

සිකුරාදා, 15 සැප්තැම්බර් 2023 10:43

දූෂණ විරෝධී පනත අද සිට බලාත්මකයි

නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මකවේ.ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වැනිදා නිකුත් කර තිබුණි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website