Displaying items by tag: නිසි මිළක් නොමැති කමින් ලොකු ළුණු ගොවීන් කබලෙන් ලිපට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් මෙවර යළකන්නය වෙනුවෙන් විශාල ප්‍රදේශයක ලොකු ලුණු වගාකළ ද, ගොවීන්ගේ ළුණු අස්වැන්න සදහා නිසි මිළක් නොමැති කමින් එම ගොවීන් අපහසුතාවයට පත්වීමට සිදුවන බව ගොවිහූ පවසති.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website