Displaying items by tag: ප්‍රතිදේහ එන්නතට තවත් ලොක්කෙක් අත්අඩංගුවට

ප්‍රශ්න ගත ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website