Displaying items by tag: ප්‍රභූ ආරක්‍ෂකයන් කඩේ යැව්වොත් වැඩ වරදියි

බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2024 10:44

ප්‍රභූ ආරක්‍ෂකයන් කඩේ යැව්වොත් වැඩ වරදියි

ප්‍රභූ ආරක්‍ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම ප්‍රභූන්ගේ පෞද්ගලික වැඩ සඳහා මෙන්ම එම ප්‍රභූන්ට සම්බන්ධ වෙනත් අයගේ ආරක්‍ෂාව සඳහා යෙදවීමට ඉඩ නොතබන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ අදාළ අංශයන් භාර අධ්‍යක්‍ෂවරුන් වෙත ඊයේ දැනුම් දීමක් කර ඇත.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website