Displaying items by tag: පැනඩෝරාහි ධනය සැගවූ ලාංකිකයන් අල්ලයි

අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2024 11:18

පැනඩෝරාහි ධනය සැගවූ ලාංකිකයන් අල්ලයි..

අයථා ලෙස ඩොලර් බිලියන ගණනක වත්කම් ඉපැයූ බව කියන පැන්ඩෝරා ලියවිලි වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website