Displaying items by tag: පොහොර මිල දී ගැනීමේ වවුචර්පත් ගැන දැනුම් දීමක්

මෙවර යල කන්නයේ දී ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් නිකුත් කර ඇති වවුචර් පත් සියයට 90කටත් වඩා මේ වනවිට නිකුත් කර අවසන් කර ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website