Displaying items by tag: බදු ගෙවිය යුතු අවසන් දවස අද

සදුදා, 30 සැප්තැම්බර් 2024 12:00

බදු ගෙවිය යුතු අවසන් දවස අද

ආදායම් බදු ගෙවිය යුතු සෑම අයෙකු විසින්ම 2023/2024 තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලු ම ආදායම් බදු මුදල් අද (30) දිනයේ දී ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website