Displaying items by tag: බැංකොක් නුවර සුප්‍රකට චටුචක් වෙළෙඳපොළේ ගින්නකින් සතුන් දහසකට වඩා පිලිස්සී මිය ගිහින්

ලොව විශාලතම එළිමහන් වෙළෙඳපොළ ලෙස ප්‍රකට තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි චටුචක් සති අන්ත වෙළෙඳපොළේ පසුගියදා ඇති වූ ගින්නකින් එහි අලෙවිය සඳහා කූඩු කර තැබූ විවිධ වර්ගයේ සතුන් 1000කට වඩා මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website