පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ බිරිය බුෂ්රා බීබී මාස 9කට පසු ඇප මත බන්ධනාගාරයෙන් නිදහස් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.