Displaying items by tag: මැලේසියාවේ ගුවන් අනතුරකින් 10 මරුට

අඟහරුවාදා, 23 අප්‍රේල් 2024 12:28

මැලේසියාවේ ගුවන් අනතුරකින් 10 මරුට

මැලේසියාවේ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website