Displaying items by tag: රුවන් ප්‍රසන්නගේ දේශන ඇසූ අය නිවාසවල ඉන්නවා නම් සැලකිලිමත් වෙන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනවලට සවන්දුන් අයකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැලකිල්ලකින් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website