Displaying items by tag: ලොරි පිටින් ක‍්‍රිකට් ආයතනයේ බඩු අදියි

‘මම ක්‍රීඩා ඇමති කාලේ දාපු ළමයි තාම ක‍්‍රිකට් ආයතනයේ ඉන්නවා. මට අද කතා කරලා කිව්වා ලොරි පිටින් බඩු අදිනවා කියලා. ඉතින් මේක ඇති කෙරෙව්වේ කවුද’ යයි ආණ්ඩු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි ඔහු මේ බව සඳහන් කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website