Displaying items by tag: වතු සේවක වැටුප් වැඩි කිරීම වලක්වමින්, වතු සමාගම් ඉල්ලූ වාරණය අභියාචනාධිකරණ ප්‍රතික්ෂේප කරයි වතු සේවකයින්ට 1700ක වැටුප ගෙවීමට වතු සමාගම්වලට සිදුවේ

වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නංවමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් වතු සමාගම් 21ක් ගොනු කළ පෙත්සම අනුව වාරණ නියෝගය නිකුත් කිරීම අභියාචනාධිකරණය ඊයේ (03) ප්‍රතික්ෂේප කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website