Displaying items by tag: විජයබාහු නැවේ දෙවැනි අණදෙන නිලධාරියා නැව ඇතුළේදීම දිවි නසාගෙන! මරණය ගැන විවෘත තීන්දුවක්

කොළඹ වරායේ නැංගූරම්ලා තිබූ විජේබාහු නෞකාවේ දෙවැනි අණදෙන නිලධාරියා එම නෞකාව තුළ ගෙලවැලලා ගෙන මියගොස් ඇතැයි වරාය පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ කපිතාන් ආර් රාජපක්ෂ මහතායි. 44 හැවිරිදි රාජපක්ෂ මහතා ගෙලවැලලාගෙන මියයෑම පිළිබඳව වරාය පොලිසිය ඊයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර නාවික හමුදා භටයින්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website