Displaying items by tag: විශ්‍රාමිකයන්ට රු3000 මේ සතියේ

ඉරිදා, 13 ඔක්තෝබර් 2024 09:39

විශ්‍රාමිකයන්ට රු.3000 මේ සතියේ

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව මේ සතියේ සිට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website