Displaying items by tag: සියඹලාණ්ඩුවේ 100MW සෝලා බලාගාරයක්

සෙනසුරාදා, 17 අගෝස්තු 2024 11:00

සියඹලාණ්ඩුවේ 100MW සෝලා බලාගාරයක්..

ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් හා නිර්දේශ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දෙන ලදී.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website