Displaying items by tag: සුඩානයේ දරුවන් මිලියන 13කට මානුෂීය ආධාර අවශ්‍යයි – එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල

සුඩානයේ පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙන් එරට ජනතාව සාගතයේ සහ මරණයේ අවදානමට ලක්ව සිටිති. මේ වන විට සුඩානයේ දරුවන් මිලියන 13.6 කට මානුෂීය ආධාරවල හදිසි අවශ්‍යතාවක් පවතින බව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 29 වැනිදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website