Displaying items by tag: හිටපු ජනාධිපතිලා නඩත්තු වියදම නැවැත්තුවාම රටට පහසුවෙන්ම සල්ලි එනවා

හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීමට යන මුදල් ඇතුළු මහජන මුදල් කාබාසිනියා කිරීම නතර කළහොත් රටට පහසුවෙන්ම මුදල් ලැබෙන බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website