Displaying items by tag: ‘උපත් අනුපාතය ඉහළ දමන්න ඉක්මනට ගෙදර යන්න’ කොරියානු රජයෙන් තරුණ සේවකයන්ට අධිවේගී දුම්රිය සේවාවක්

රැකියාවෙන් පසු වේලාසනින් නිවාස වෙත යෑමට සේවක සේවිකාවන්ට පහසුව සැලැසීමට අධිවේගී දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු රජය සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට රජය මෙවැනි පියවරක් ගැනීමට තීරණය කර ඇත්තේ පහත වැටී ඇති උපත් අනුපාතය ඉහළ නැංවීමේ ක්‍රමවේදයක් ලෙස බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website