Displaying items by tag: ‘මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස්’ හදුනාගන්නා හැටි මෙන්න…

මේ දිනවල බොහෝ අය අතර කතාබහට ලක්වී තිබෙන මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස්, නැතිනම් මෙනින්ගොකොකල් මෙනින්ජි පටල ප්‍රදාහය නමින් හඳුන්වන රෝගය එතරම් සුලබ නොවෙන නමුත් නිසි ප්‍රතිකාර නොලැබුනහොත් දරුණු සංකූලතා හටගැනීමේ අවදානම ඇති ආසාදන තත්වයක්.

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website